Gammalu Cups for Diabetes patients

Popular Featured 

 Plates, Bowls, Cups / Shop Manager / 170 views

ගම්මාලු ශාකයේ කොටස් දියවැඩියාව පාලනය කර ගැනීම සදහා අතිරේක ඖෂධයක් ලෙස භාවිත කලහැකි බව දේශිය වෛද්‍යවරුන් සායනිකව පරීක්ෂාකර සනාථ කර ඇත . . ගම්මාලු කිරි දියවැඩියා රෝගීන් භාවිතා කිරීම ඉතා සුදුසු බව එම වෛද්‍යවරුන් ගේ මතයයි. එම කරණය වඩා පහසුවෙන් කර ගැනීම සදහා ගම්මාලු ශාකයේ අරටුවෙන් කෝප්පයක් නිර්මාණය කර ඇත . මෙම කෝප්පයක ට වතුර දමා පැය 12ක් තබා පානය කිරීමෙන් වඩත් හොද ප්‍රතිඵල ලබාගත හැක . . පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පර්යේෂණ ආයතයේ මහාචාර්ය H.K.I.පෙරේරා.මහත්මිය විසින් කර ඇති පරික්ෂණකින් මෙම ගම්මාලු කිරි වල ඇති ප්‍රති දියවැඩිය ගුනය පිලිබඳ මනාව තහවුරු කර ඇත.එම පරීක්ෂණ වාර්තාව එතුමියගේ නමින් අන්තර් ජාලය වෙත නිකුත් කර ඇත . තවද ලොවපුරා මේ සම්බන්දව අති විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇත . ඉන්දියාවේ දැනට මෙම ගම්මාලු අරටුවෙන් සෑදු කෝප්ප දියවැඩියා රෝගීන් බහුලව භාවිතා කරයි. . ඩී.අයි.ආර්. නමින් ලියා පදිංචි කර ඇති අප ආයතනය මගින් මෙම ගම්මාලු අරටුවෙන් කෝප්පයක් නිෂ්පාදන කර ඇති අතර. මෙය100%ගම්මාලු අරටුවෙන් නවීන යන්ත්‍ර අනුසාරයෙන් නිෂ්පාදන කර ඒ සම්බන්ද ව ITI ආයතනය මගින් තත්ව පරික්ෂණ වාර්තාවක් ද ලබා ගෙන ඇත. තවද මෙම නිෂ්පාදන ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පර්යේෂණ ආයතනය ට යොමු කර ඖෂධීය ගුනය එලෙසින්ම පවතින බවට තතහවුරුකර වාර්තාව ක් අප වෙත ලබා දී ඇත . ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති ගම්මාලු අරටුවෙන් සැදූ කෝප්පක් අප රට තුල ව්ශාල මුදලක් වේ. එහෙත් අප ආයතනයෙන් පහසු මිලකට මෙය සිත් ගන්නා නිමාවකින් ලබාගත හැක . (ගම්මාලු අරටුවෙන් ම සැදූ පියනක් සමග) මිලිලීටර් 150 හා මිලිලීටර් 100 ප්‍රමාණ වලින් ලබාගත හැක . දුර බැහැර සිටින අය සදහා කූරියර් මගින් ලබාගත හැකි අතර ………VPP ක්‍රමය හරහා තැපැල් මගින් භාණ්ඩ ඔබට ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත …….. පහත සදහන් T.P. නො. වෙත ඇමතුමක් ලබා දීමෙන් හා අපගේ …. …අසිරිමත් හෙල ඔසු …….. නමින් ඇති f.b.පේජ් එකට පනිවිඩයක් ලබා දීමෙන් හා robin dissanayaka නමින් ඇති f.b.ගිනුම වෙත මැසෙන්ජර් පනිවිඩයක් යොමු කිරීමෙන් හා 076-9072069 වෙත whatsapp පනිවිඩයක් යොමු කිරීමෙන් ඔබට මෙම නිෂ්පාදන ය ලබාගත හැක .

Contact details

Badulla +94 76 907 2069 *****

Contact this listing owner

Leave a Reply

Your email address will not be published. Required fields are marked *